තම මව විසින් අහාර සහ මල් වලින් සැරසු තම දියණියගේ ජායාරූප කිහිපයක් මෙන්න - මරුසිරා - Marusira

Latest

2017

Thursday, May 24, 2018

තම මව විසින් අහාර සහ මල් වලින් සැරසු තම දියණියගේ ජායාරූප කිහිපයක් මෙන්න




තෙල් චිත්‍ර ශිල්පිනි අල්‍යා සහ ඇගේ 3න් හැවිරිදි දියණිය ස්ටෙෆානි පරිපුර්ණ නිර්මාණ යුවලක් බව පෙන්වයි. ඔවුන් ඉතා ලස්සන සහ නිර්මාණශීලි ජායාරූප නිර්මාණය කිරීමට වග බලා ගත්තා. මේ සදහා ඔවුන් ආහාර සහ මල් යොදා ගත්තා. ඔවුන් දවසින් දවස විවිධාකාර ජායාරූප ඔවුන්ගේ ඉන්ස්ටග්‍රාම් ගිණුමට ඇතුලත් කරන ලදී. මොවුන් මේ ජායාරූප ගැනීම සිදු කර ඇත්තේ ඉතාමත් වෙනස් ආකාරයකටයි. එය ඉතාමත් ලස්සනයි සහ පුදුම සහගතයි. මෙම ජායාරූප ගැනීම සදහා හොද දෘෂ්ටි කෝණයක් අවශ්‍යයි. අල්‍යා මෙම ජායාරූප ඉතාමත් විශිෂ්ට ආකාරයකින් රැගෙන තිබෙනවා මෙන්ම මෙය සැමවම විශ්මිත කිරීමට සමත් වෙනවා.

පහත දැක්වෙන්නේ එම විශිෂ්ට නිර්මානාත්මක ජායාරූප කිහිපයයි. නිසැකයෙන්ම මේ ජායාරූප ග්‍රහනය සිදු කර ඇති ආකාරය ඉතාමත් අපුරුයි. දැන් ඔබට පහතින් නැරඹිය හැක්කේ එම ජායාරූප කිහිපයයි.