ලොවම මවිත කරමින් ඉදිකටුවක් තුල ලොව කුඩාම නත්තල් ගවලෙන නිර්මාණය කෙරේ - මරුසිරා - Marusira

Latest

2017

Tuesday, May 29, 2018

ලොවම මවිත කරමින් ඉදිකටුවක් තුල ලොව කුඩාම නත්තල් ගවලෙන නිර්මාණය කෙරේ



පියවි ඇසට නොපෙනෙන නත්තල් ගවලෙන නිර්මාණය කර තිබේ යයි පැවසුවොත් ඔබ පිලිගන්නවාද. මිනිස් සෛලයකට වඩා කුඩා

නත්තල් ගවලෙන නිර්මාණය කිරීමට විලනියස්හි විද්යාඥයින් කණ්ඩායමක් සමත් වී තිබෙනවා. nanojesus යනුවෙන් නම් කරන ලද

ඔවුගේ මෙම ව්යාපෘතිය ලොව කුඩාම නත්තල් ගවලෙන ලෙස Guinness වාර්තා පොත වෙත ඉදිරිපත් කර ඇත.

















NanoJesus හැදුනේ මෙහෙමයි