විද්‍යාඥයින් දේහ ලක්ෂණ විද්‍යාව පිළිගන්නා කාරණයකි. මුහුණේ ඇති හැඩතල අනුව එක් එක් පුද්ගලයා සතු ලක්ශන ප්‍රකාශ කිරීම ඉතා ඈත අතීතයේ සිට පැවත එන ශිල්පිය ක්‍රමයකි. කෙසේවෙතත් පර්යේෂණවලින් මේ තත්ත්වය සනාථ කොට ඇති අතර මිනිසාගේ මුහුණ එම පුද්ගලයාගේ අභ්‍යන්තරය පිළිබිඹු කරන කැඩපතක් ලෙස ක්‍රියා කරයි. පහත දක්වා ඇති කරුණු අනුව ඔබට ඉතා එක් එක් පුද්ගලයා සතු සැඟවුණනු පෞරුෂ ලක්ෂණ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්.
මුහුණේ හැඩය.
පෙන්වාදෙන පරිදි මුහුණේ හැඩය සහ නායකත්ව අත්රසම්බන්ධයක් පවතී. ඔබගේ මුහුණේ ඇති හැඩය නිශ්චිතවම දැන ගැනීම සඳහා ඔබගේ කන් අතර දුර මැන ගන්න. ඉන්පසුව ඇස් අතර දුර ඇස් වලට ඉහළින් මැනගන්න. මෙම මිනුම් දෙකෙහි අනුපාත්ය වැඩිවන තරමට ඔබගේ සාර්ථකත්වය ද වැඩි වේ. මෙම අනුපාතයේ සාමාන්‍ය අගය දෙකක් වන අතර ඒබ්‍රහම් ලින්කන් ගේ මෙම අගය 1.93 කි.
කම්මුල්වල අස්ථි.
අධ්‍යයනයකින් හෙළි වී ඇති පරිදි ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය වඩා වැඩියෙන් ඇති පුරුශයින්ගේ මුහුණේ ඝනකම් කම්මුල් අස්ථි දක්නට ලැබේ. මෙම හෝමෝනයේ බලපෑම සෘජුවම පුද්ගලයන්ගේ ආක්‍රමනකාරිත්වය ,ආධිපත්‍ය සහ කැරලිකාර ගතිය වෙත එල්ල
වෙයි. බොහෝ වෙලාවට නිර්භීත, කැරලිකාර පුද්ගලයින්ගේ මෙලෙස ඝණකම කම්මුල් අස්ථිය පිහිටා ඇත
මුහුණේ ඇති රැලි.
මුහුණේ ඇති රැළි මගින් එකිනෙකාගේ වයස පිළිබඳ ඉතා හොඳ සාක්ෂියක් ලබාගගත හැක. පුද්ගලයින්ගේ මුහුණේ රැලි ඇති වීම විවිධ ආකාරයෙන් සිදුවන අත්ර සිනහා වීමේදී, හැඩමේදී මෙන්ම කෑ ගැසීමේ දී වැනි විවිධාකාර අවස්ථා වලදී මුහුණේ රැලි ඇති වීම සිදුවනවා. මෙවැනි රැලි ඇතිවීම මගින් එකිනෙකාගේ මන්සේ ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඔබට පුළුවන්. දෙතොල් දෙපස සහ ඇස් දෙපස ඇති රැළි මගින් කියවෙන්නේ ඔබ ඉතා විශ්වාසදායි ආදරණීය නිතරම සිනහවෙන් ගත් කරන පුද්ගලයකු බවයි. එමෙන්ම නළලෙහි රැලි ඇතිවීම මගින් පෙනෙන්නේ ඔබ ඕනෑම දෙයක් සංකීර්ණ ලෙස බාරගන්නා බුද්ධිමත් පුද්ගලයෙකු බවයි.
වෘත්තිය
බොහෝ දෙනෙකු පින්තූර ගැනීමේදී තරමක් දුරට මුහුණ ඇල කිරීම සිදුකරනු ලබනවා. එය බොහෝ ආකර්ෂණීය බව බොහෝ නාගේ ශ්වාසයයි. ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින්පිරිසක් සොයාගෙන තිබෙන පරිදි මෙම චර්යාව මඟින් ඔබගේ වෘත්තිය පිළිබඳ අදහසක් ලබා ගැනීමට පුළුවන්. දකුණු පස කම්මුල පෙනෙන පරිදි පින්තූර ගන්නා පුද්ගලයින් බොහෝ වෙලාවට ඉංජිනේරුවන් ගණිත ගුරුවරුන් හෝ රසායන විද්‍යා සම්බන්ධ වෘත්තීන් වල යෙදෙන බව ඔවුන්ගේ මතයයි. වම් කම්මුල පෙනෙන පරිදි පින්තූර ගන්නා පුද්ගලයින් මනෝ විද්‍යාව සම්බන්ධ ආචාර්යවරුන් වීමේ සහ කලාකරුවන් වීමේ හැකියාව වැඩි වේ.
සෙල්ෆි ඡායාරූප ලබා ගන්නා ආකාරය.
සෙල්ෆි ඡායාරූප ලබාගන්නා ආකාරය සහ පුද්ගලයන්ගේ ගති ලක්ෂණ අත්ර ඉතා විශාල සම්බන්ධයක් පවතින බව පින්තූර් 123ක් ආශ්‍රයෙන් සිදු කරනු ලැබූ පර්යේෂණකින් පසුව චීනයේ පර්යේෂකයින් පිරිසක් පෙන්වා දෙනවා. මේ අනුව බොහෝ මිත්‍රශීලී පුද්ගලයින් පින්තූර ලබා ගන්නේ දුරකථනය පහතට කර වන අතර නව අත්දැකීම් ලබාගැනීමට මෙන්ම නිරන්තරයෙන් ධනාත්මකව සිතීම ද ඔවුන්ගේ ලක්ෂණයක්. බොහෝ තදබල පුද්ගලයින් සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමේදීත් තම මුහුණේ කිසිදු ඉරියව්වක් නොපෙන්වා පින්තූර ගන්නා බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
නාසයේ ප්රමාණය.
ද්ගලයින් 1700ක් ආශ්‍රිතව සිදු කරනු ලැබූ පර්යේෂණයක් අනුව එම පර්යේෂකයින්නාසයේ හැඩයන්දා දාහතරක් හඳුනාගෙන බෙනවා. ඔවුන් පවසන පරිදි විශාල නාසයක් හිමි පුද්ගලයින් බොහෝ අපේක්ෂාවන් සහිත පුද්ගලයින් වන අතර ඔවුන් සර්ව සුභවාදී පුද්ගලයින් වේ. ඔවුන් ඉතා හොඳ ආයෝජකයින් වන අතර ව්‍යාපාරිකන් ද වේ කුඩා නාසයකට හිමිකම් කියන පුද්ගලයින් මුදල් ඉතිරිය පිළිබඳ
එතරම් සැලකිල්ලක් නොදක්වන පුද්ගලයින් වේ.
මුහුණේ ඉරියව්.
මුහුණේ ඉරියව් මගින් මත පැන් පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් පහසුවෙන් හදුනාගත හැකි වේ. නමුත් පර්යේෂකයින් පෙන්වා දෙන පරිදි ඔබට කිසිදු අවස්තාවක මිනීමරුවෙකු හෝ සාහසික අපරාධ කරුවකු මුහුණේ ඉරියව් වලින් අදුනාගත නොහැකි වේ.