ලෝකේ ඉන්න ලස්සනම කුකුළෝ 10 දෙනා - මරුසිරා - Marusira

Latest

2017

Friday, May 25, 2018

ලෝකේ ඉන්න ලස්සනම කුකුළෝ 10 දෙනා


ලස්සන බල්ලෝ, පුසෝ නම් ඔයාලා ඕන තරම් දැකලා ඇති.. එක එක කුකුළොත් ඕන තරම් දැකලා ඇති.. ඒත් මේ තරම් ලස්සන කුකුළෝ දැකලා තියෙනවාද.. මේ ඡායාරූප අරගෙන තියෙන්නේ Matteo කියන ඡායාරූප ශිල්පියෙක්.. එහෙනම් මේ ලස්සන කුකුළන්ගේ ඡායාරූප ටික පහළින් බලන්නකෝ..