ඉතිහාස පොතකවත් නැති අතීතය ගැන ඔබ නොදුටු ජායාරූප පෙළක් මෙන්න - මරුසිරා - Marusira

Latest

2017

Saturday, May 26, 2018

ඉතිහාස පොතකවත් නැති අතීතය ගැන ඔබ නොදුටු ජායාරූප පෙළක් මෙන්න


ඈත අතීතයේ ඇද තිබූ බිතු සිතුවම් නම් ඔබ පත්තර වලින් මෙන්ම හැබහින්ද දැක තිබෙන්න පුලුවන්. නමුත් මෑත ඉතිහාසයේ එනම් කැමරාව ලොවට හදුන්වාදුන් මුල් කාලයේ ලබාගත් දුර්ලභ ජායාරූප නම් එතරම් දැක නැතුව ඇති. ඉතින් අද අපි බලමු මෑත ඉතිහාසයේ එක් එක් අවස්තාවල ලබාගත් දුර්ලභ ජායාරූප පෙළක්.
පිහිනුම් ඇඳුමකින් සැරසුණු කාන්තවක්

1904 දී ලන්ඩන්හි

1969 නර්තනයේ යෙදෙන දියණියක්

1974 දී Muhammad Ali තරඟයකින් දිනාගත් මුදල් සමඟ

ජැමයිකාවේ දරුවන් කාමර කාචයට හසුවුණු අයුරු

1973 වීදියක් මල් විකුණන තරුණියක්

Arnold Schwarzenegger

1944 පිහිනුම් ඇඳුමකින් සැරසුණු කාන්තාවන්

1970 විලාසිතාවක්

1970 නිව්යෝර්ක් විදියේ තරුණයන්

1969 Ann Margaret මෝටර් සයිකලයක් පදිමින්

1970 නිව්යෝර්ක් විදියේ දර්ශනයක්

1965 දී Mick Jagger, Andy Warhol, සහ Jane Holzer

Greta Garbo විලසිතාවක

1989 දුම්වැටි භාවිත කරන දරුවන්

1891 කඹ ඇදීමේ ශුරින්

1963 ලන්ඩන්හි යුවලක්

1962 ගොල්ෆ් ක්‍රීඩා තරඟයක් සඳහා පිටත් වෙන Sean Connery

1968 Rolls Royce රථය අසල සිටින තරුණියක්

බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ සේවය කරන සෙබළියක් ඇයගේ tattoo එක පෙන්වමින්

1964 jfk ගුවන්තොටුපලට පැමිණි Beatles ගුවන් යානය