ලොව සිටින ධෛර්ය වන්තම පුද්ගලයන් 10 ක් මෙන්න - මරුසිරා - Marusira

Latest

2017

Saturday, May 26, 2018

ලොව සිටින ධෛර්ය වන්තම පුද්ගලයන් 10 ක් මෙන්න


අප ඉතා වාසනාවන්ත පුද්ගලයන් ලෙස ඉපදී තිබෙනවා.එයට හේතුව තමා අප අංගසම්පුර්ණව ඉපදී සිටිනවා. නමුත් මේ ලෝකේ අංගසම්පුර්න ලෙස උපත දකින්න සිදු නොවූ කීදෙනෙක් සිටිනවද? දන්නවද සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා ආබාධිත පුද්ගලයෙක්ට ඇති අදිෂ්ඨාන ශක්තිය සහ අභිලාෂය වැඩි බව.ඔවුන්ගේ ශාරිරික දුබලතාව ඔවුන්ට බාධකයක් නොවේ.ඔවුන් උත්සහ දරන්නේ කෙසේ හෝ ඔවුන්ගේ ශාරීරික දුබලතාව මග හරවා ගෙන ශක්ති සම්පන්නව ඉදිරියට යාමටයි.

අද අපි මේ ලිපිය තුලින් ඔබට පෙන්වීමට උත්සහ කරන්නේ මෙවැනි පුද්ගලයන්ගේ ධෛර්ය පිලිබදවයි.ශරීරයේ ඇති දුබලතාවය බාදාවක් නොකරගත් ඔවුන් අද ලෝකයේ කැපී පෙනෙන විශිෂ්ඨයින් බවට පත් වී තිබෙනවා. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ ජයාරූප 10 කි.