
අපි යන මග තොට අපට විවිධ පුද්ගලයින් මුණගැහෙනවා.ඒ සැම පුද්ගලයෙකුටම ආවේනිකවූ විලාසිතා තිබෙනවත් ඔබ දැක ඇති.විලාසිතා කිරීමෙන් මිනිසුන් බලාපොරොත්තුවන්නේ තව කෙනෙකුගේ අවදානය තමා වෙත ගැනීමයි.විලාසිතා අතුරින් ගැලපෙන විලාසිතා මෙන්ම නොගැලපෙන විලාසිතාද තිබෙනවා.
ඔබට අද අපි ගෙන එන්නේ විලාසිතා වලටත් එහා ගිය දුටුව ගමන් හාස්‍ය උපදවන අමුතුම වර්ගයේ විලාසිතා කිහිපයක් ගැන.මේවගේ විලාසිතා වලින් ඔබත් හැඩ වුනොත් නිසැකයෙන්ම ඔබවටා මිනිස්සු එක්රැස් වෙලා ජයාරූප පවා ගනීවි. තවත් කුතුහලය ඇති කරන් නැතුව අපි බලමු මේ අරුම පුදුම විලාසිතා මොනවාද කියලා. පහත දැක්වෙන්නේ ඒ සදහා අපි ඔබට ගෙනා ජයාරූප 21 යි .











