කාලය කොයිතරම් ඉක්මනට දේවල් වෙනස් කරනවාද කියලා මේ ඡායාරූප ඔබට කියාවි - මරුසිරා - Marusira

Latest

2017

Monday, May 28, 2018

කාලය කොයිතරම් ඉක්මනට දේවල් වෙනස් කරනවාද කියලා මේ ඡායාරූප ඔබට කියාවි

කාලය වේගයෙන් ඉගිළ යන්නේ අත්දැකිම් ජීවීතයට එක් කරන ගමන් , අපේ වයසත් උදුරගෙන කිව්වොත් ඔබ හැමෝම එකඟ වෙනවානේ. අද අපි අරන් ආවේත් එකට හොද උදාහරණයක්. බලන්නකෝ මේ ඡායාරූප එකතුව. මේ කැමරා ශිල්පියා 2000 දී තම මිතුරන් කිහිපදෙනෙක් ගේ ඡායාරූපය කිහිපයක් ගත්තා. ඒ වගේම 2017 දීත් ඔවුන්ගේ ඡායාරූප තම කැමරා කාචයට අහුකර ගත්තා. කොයිතරම් දේවල් මේ වසර 17 ඇතුලත වෙනස් වෙලාද කියලා බලන්නකෝ.




























ඔන්න අන්තිමට මේ වැඩේට උදව් වුණ කැමරාවත් තියෙනවා. කාලයත් එක්ක සමහර ඡායාරූප වලට අළුත් සාමාජිකයෝ එකතු වෙලා. තවත් ඡායාරූප වලින් සමාජිකයන් අයින් වෙලා.කාලයේ හැටි ඔන්න ඔහොමයි,තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම අදහසූත් comment එකක් විදියට අපිට කිඅයන්න..එහෙනම් සුභ දවසක්!