ලෝකයේ තියෙන සාමකාමීම රටවල් 10 මෙන්න - මරුසිරා - Marusira

Latest

2017

Tuesday, May 29, 2018

ලෝකයේ තියෙන සාමකාමීම රටවල් 10 මෙන්න


සාමය ගැන කථා කරද්දි ඉතින් අපේ රටට ඒක මාර වටින දෙයක්නෙ. තිස් වසරක කුරිරු යුද්ධයකින් බැට කාපු අපි කාලයක් සාමය කියන වචනය පවා හීනයක් විදියට සැලකුවා. නමුත් අපේ රණවිරුවන්ට පින් සිද්ධ වෙන්න දැන්නම් සාමය උපරිමයෙන් භුක්ති විදිනව. හැබැයි තවමත් අපේ රට ලෝක සාම දර්ශකයේ මුල් පෙල නියෝජනය කරන්නේ නෑ. දුප්පත් රටවල තියෙන ප්‍රධාන ප්‍රශ්ණයක් තමයි මිනිස්සු දේශපාලන බලයට පොරකන්නේ රට හදන්න නෙමෙයි තමන් හැදෙන්න. ඒකනේ ප්‍රධාන ප්‍රශ්ණය. ඒ නිසා අපේ වගේ රටවල්නම් ලෝක සාම දර්ශකයේ ඉහලට ඒවි කියල හිතන එකත් ටිකක් විහිලුවක් වගේ.

දැන් මම පෙන්වන්න යන්නේ ලෝක සාම දර්ශකයේ මුල් තැන් 10 වැජඹෙන ලෝකයේ සාමකාමීම රටවල් 10 ගැන. මේ රටවල් මේ විදියට පිලිවෙල ගත කරල තියෙන්නේ සාම දර්ශකයේ විශාලත්වය අනුව.
01. Japan, GPI Score : 1.408


02. Switzerland, GPI Score : 1.373


03. Canada, GPI Score : 1.371


Slovenia, GPI Score : 1.364


05. Czech Republic, GPI Score : 1.360


06. Denmark, GPI Score : 1.337


07. Austria, GPI Score : 1.265


08. Portugal, GPI Score : 1.258


09. New Zealand, GPI Score : 1.241


10. Iceland, GPI Score : 1.111


600SHARES
ShareTweet

RELATED TOPICS:

DON'T MISS

ලොව වටා සිදුවන විවාහ උත්සව වල මනාල ජෝඩුවගේ ඇඳුම් සැරසිලි