ඇත්තටම විවාහ උත්සවයක් කියන්නෙ දෙන්නෙක්ගෙ ජීවිතේ තීරණාත්මක කඩයිමක්. එහෙම කඩයිමකට පා නගන දවසට අපි කොතරම් වෙහෙස මහන්සි වෙලා කොයි තරම් නම් දේවල් සැලසුම් කරනවද නේද ?. අපේ රටේ හැටියට අපේ සංස්කෘතිය අනුව බොහෝ දෙනෙක් අපේ රටේ විවාහ උත්සව පවත්වන්නෙ උඩරට සම්ප්‍රදාය අනුව. ඉතින් අන්න ඒ වගේ තම රටේ සම්ප්‍රදාය මුල් කර ගත් විවාහ උත්සව ලෝකෙ පුරාම පැවැත්වෙනවා. එකිනෙකට වෙනස් වුන අපූරු විවාහ උත්සව පැවැත්වෙන්නෙ මෙන්න මේ විදියට… ඉතින් බලන්නකො එහෙනම් ලොව පුරාම තිබෙන රටවල් අතරින් පමණක් රටවල් වල තම විවාහ දිනයට ජෝඩුව සැරසෙන්නෙ මොන වගේද කියලා.
#1 Indian Wedding

#2 Kazakhstani Bride

#3 Nigerian Bride

#4 Traditional Wedding In Ghana

#5 Japanese Wedding

#6 Chinese Wedding

#7 Indonesian Wedding

#8 American Wedding

#9 Sri Lankan Wedding

#10 Norway

#12 Malay Wedding

1000SHARES
ShareTweetRELATED TOPICS: