
01. ඔබේ නිවසට පිටුපස වත්ත.

එලිමහන් තැනක ලිංගිකව එකතු වීම සෑම විටකදීම දෙදෙනාගේම හැගීම් උත්තේජනය කරන බව සොයාගෙන ඇත. එම නිසා ලිංගිකව එකතු විය හැකිපහසුම හා ආරක්ශිතම එළිමහන් ස්ථානය වන්නේ තමංගේ නිවසේ ඇති වත්තයි.
02. වෙරළ තීරයක.

ලිංගිකව එකතු වීමට වැරදි තැනක් වූවද මෙයද හැගීම් උත්තේජනය කරන ස්ථානයකි. කවුරුත් නැති තමන් පමනක් සිටිනා වෙරළක් සොයාගත හැකි නම් ඔබටත් උපරිම වින්දනයකට යා හැකිය.
03. ඔබේ කාරය ඇතුලත.

කාරයක් ඇතුලත ලිංගිකව හැසිරීමද ඔබගේ හැගීම් උපරිමයෙන් උත්තේජනය කරයි. විශේෂයෙන් කිසියම් ගමනක් යෑමට ඇති විටදී එම ගමන නොයා හදිස්සියේ සිදු කරන ලිංගිකව එක්වීම ඉතා අපූරු අත්දැකීමක් විය හැකිය.
04. සිනමාහළක.

සිනමාහල් වල ලිංගිකව එකතු වීම අද බොහෝ විට දක්නට ලැබෙන කරුනකි. එමෙන්ම එය සහකරුවාගේ හා සහකාරියගේ ආදරය වැඩි කරන හැගීම් උපරිමයෙන් උත්තේජනය කරන ස්ථානයකි. බලන චිත්‍රපටය අනුව ඔවුන්ගේ හැගීම් වල ස්වභාවය වෙනස් විය හැකිය.
05. කුස්සියේදී.
සාමාන්‍යයෙන් යුවලක් වැඩි වශයෙන්ම ලිංගික එක්වීම් කරන්නේ නිදන කාමරයේ සිටය. නමුත් එය එකම තැනක කිරීම කම්මැලි වැඩකි. එම නිසා කුස්සිය වැනි තැනක මෙම ක්‍රියාව කිරීමෙන් ඊට වඩා වැඩි වින්දනයක් ලබාගත හැකිය.
06. නාන කාමරය.

නාන කාමරයේදී ලිංගිකව එකතු වීම ඉතාමත් අපූරු අත්දැකීමක්. එහි ඇති ජලයත් සමගම උපරිම වින්දනයක් ලබාගත හැකි බවයි පවසන්නේ.
07. ඔබ රෙදි සෝදන ස්ථානයේ.
රෙදි සෝදන ස්ථානයක දෙදෙනෙක් ලිංගිකව එකතු වෙනවා යැයි කියා කවුරුත් හිතන්නේවත් නැත. ලිංගිකව එකතු වෙන දෙදෙනා පවා එය බලාපොරොත්තු වන්නේ නැත. එයද හැගීම් උත්තේජනයට හේතුවක් වේ.
08. කැලයක් ඇතුලත.
මෙසේ සිතන්න. ඔබ හා ඔබේ සහකරුව හෝ සහකාරිය කැලයක් මැදින් ඇවිදගෙන යනවා. ඉතින් එහි ඇති සීතල, අදුරු ගතියත් සමග ඔහුව හෝ ඇයව උණුසුම් කිරීමට ඔබට අවශ්‍යයි. ඉතින් ඊට සුදුසුම පරිසරයක් තියෙන කැළයේදී එය කිරීම කොතරම් අපූරු විය හැකිද ?
09. මසාජ් කරන තැනක.
මසාජ් කරන ස්ථානයක් යනු ජල වාෂ්ප, විවිධ තෙල් වර්ග ඖෂධ ඇති ස්ථානයකි. ඉතින් එවැනි තැනකදී ලිංගිකව එකතු වීමෙන් ලිංගික වින්දනයට වඩා දෙයක් ලබා ගත හැකිය.
10. බැල්කනියක.

මේ සදහා වැඩියෙන්ම ගැලපෙන්නේ ලැජ්ජාශීලී ගැහැණු ළමයින්ව හෝ පිරිමි ළමයින්වය. ඔවුන් සෑම විටම කැමති වන්නේ කාටවත් නොපෙනෙන තැනක අදරය කිරීමටයි. එහෙත් තමංට නුහුරු තැනක ආදරය කිරීමෙන් හැගීම් විශාල ලෙස උත්තේජනය වේ.
11. සෝෆා එකක.

හිතන්න ඔබයි ඔබේ සහකාරියයි රූපවාහිනිය බලමින් ඉන්නවා කියා. එකපාරම ඔහුව හෝ ඇයව පුදුම කරමින් ලිංගිකව එකතු වීමට ආරාදන කල හැකිය. ඒ සදහා සුදුසුම තැන සෝෆා එකයි.
12. නිදන කාමරයේදී.
අවසාඅනයේදී ඉතුරුවන්නේ නිදන කාමරයයි. ඔබ ඉහත දැක්වූ ස්ථානවල ලිංගිකව එකතු වීමට අකමැති කෙනෙක් නම් ඒ සදහා ඇති සුදුසුම ස්ථානය වන්නේ නිදන කාමරයයි