
දක්ෂ ඡායාරූප ශිල්පියෙකුට පසුබිම කොයි වගේ වුනත් අනර්ඝ ඡායාරූපයක් තමන්ගෙ කැමරාවට හසු කර ගන්න හැකියාව තියෙනවා. ඔහුගේ මොලය, අලුත් අදහස් වගෙම නිපුණත්වය තමයි ඒකට බලපාන්නේ. අපි අද මේ පෙන්වන්නෙත් ඒ වගේ ඡායාරූප පෙලකුයි.
මේ ඡායාරූපය නියම ෂොට් එකකින් අරගෙන තියනවා නේද?
නිර්මානශීලිත්වය ඉහලයි

මෙහෙම ඡායාරූපයක් ගන්න නම් මොළයයි නිර්මාණශීලි අදහසුයි තමයි උවමනා වෙන්නේ.
කොච්චර මහන්සි වෙනවද

ලස්සනම ලස්සන විවාහ ඡායාරූපයක් අරගෙන දෙන්න ඡායාරූප ශිල්පියා කොච්චර නම් මහන්සි වෙනවද.
අහඹු ස්තානයකින් නියම පින්තුරයක්

මේ වගේ අහඹු ස්තානයකදි වුනත් ලස්සන ඡායාරූපයක් ගන්න එක ඡායාරූප ශිල්පියාට තියන විශිෂ්ටම හැකියාවක්.
සුන්දර මතක සටහනක්

ජිවිතේ සුන්දරම දවසේදි ලස්සන මතක සටහනක් එකතු කරන්න ඡායාරූප ශිල්පින් කරන අරගලය සැබැවින්ම අගය කරන්න ඕනේ.
මේ පසුබිම

මේක ඇත්තම පසුබිමක්ද කියලා ඔයාට දකිනකොටම හිතෙන්න ඇති. ඡායාරූප ශිල්පියගේ හැබෑම දක්ෂතාවය.
සරළ පුදුමයක්

හොද ඡායාරූපයක් ගන්න ඕනේ වෙන්නේ විශිෂ්ට ස්තානයක් නෙමෙයි. හොද මොලයක් හා නිපුණතා පමනයි. මේ ඡායාරුපයෙන් එය හොදට පැහැදිලි වෙනවා.
තවත් කලාවක්

දක්ෂ ඡායාරූප ශිල්පියෙක් ඉන්නකොට පසුබිම ගැන කරදර වෙන්න දෙයක් නැහැ.
නීරස තැනක්.

මඩ වලක් නේද?? ඒ වුනාට ඡායාරූපය කොහොමද?
ඔයත් මේ වගේ අපූරු ඡායාරූප අරගෙන තියනවා නම් අපිත් එක්ක බෙදා ගන්න. සුභ දවසක්..