
අපි හැම වැඩක්ම පටන් ගන්නේ එකට විසඳුමක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්. සමහර අවාසනාවන්ත අවස්ථාවලදී අපිට දැනෙනවා එය නෙවෙයි හේතුව කියල. නමුත් වැඩේ වැරදුනාම දැනෙන වේදනාව සහ අත් හැරීමට සිදුවීම දුක් වෙන්න සිදු වෙනවා වගේම ඒ අත්දැකීම් අවස්ථා සිහිකරමින් සිනහවිමටද පුළුවනි. වැඩේ වැරදෙන්න ගිහින් වෙන අකරතැබ්බ ටික බලන්නකෝ එහෙනං
කොටු උනා නේද

මදැයි සෙල්ලන් කරන්න ආවා

අවදානයට පෙර සුදානම

මම ලැස්ති වෙන්න ගත්ත වෙලාව වැඩිද මන්ද

කෙල්ලත් එක්ක ෂොපින් ගිහිල්ල කටු කන කොල්ලෙක්

හොඳ සිහියෙන් පාරේ ගිහිල්ල වගේ

ඔන්චිලි පදිනවට ඇයි මෙච්චරම තරහක්

දැන් කෝකද හරි පැත්ත

කෑම එනකං ඉවසිල්ලක් නැහැ

මෙන්න මෙහෙමයි සිහින බොඳ වෙන්නේ

හරියන එකක් නෑ වගේ මැනගන්න

එළියේ පුදුම ග්රීස්මයක් තියෙන්නේ

වෙන ග්රහලෝකයකට යන්න කාලේ හරි

පුදුම හදිස්සියක් තිබිල තියෙන්නේ

අද කාමරේ දොර අරින්න හොඳ නෑ

කිරි බෝතලේ අරින්න ගියා හදිස්සියට

සංවරය කියන්නේ මොකද්ද ඇහුවොත් මේක පෙන්නන්න

කොල්ලගේ මුනෙන් හැමදේම කියවෙනවා

ඇඳපු එක්කෙනාටවත් පර හොයාගන්න පුළුවන් වෙයිද

උඩ තට්ටුවේ වතුර ලික් වෙලා

ක්ලියෝපැට්රා වන්න හදන පුසෙක් වගේ

පුරුදු පුහුණුවීම් වලදී ඔහොම තමයි

පට පන්සල් පෙට්ටියක් ගත්ත. බලන්නකෝ තියෙන ටික

අයියෝ බැලුන් ටික

ගම කෑවත් අපි සන්තෝසෙන්

තව චුට්ටක් පොඩි උනානං රිංගවතහැකි

පාඩම තේරුනේ නැත්තන් භාවනා කරනවා වගේ නිදා ගන්න ඕනේ

ආදරය හොයාගෙනම ඇවිල්ල තියෙන්නේ